දිවයින පුරා තැපැල් සේවකයෝ අද ලෙඩ වෙයි

Friday, 13 November 2015 - 8:36

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තැපැල් සේවයේ බඳවා ගැනීම් සහ උසස් වීම් පටිපාටිය වෙනස් කිරීම ඇතුළු ඉල්ලීම් 14 ක් මුල්කරගෙන දිවයින පුරා තැපැල් සේවකයන් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර තිබෙනවා. මේ නිසා අද දිනයේ සියලූ තැපැල් කාර්යාල කටයුතු අඩාල විය හැකි බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

















ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories