නාසා සහ යුරෝපා විද්‍යාඥයන් ශ්‍රී ලංකා ගුවනේ

Friday, 13 November 2015 - 12:43

%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%9A
ශ්‍රී ලංකාව - දකුණු මුහුදු වෙරළේ සිට සැතපුම් 62 ක් පමණ ඔබ්බෙන් මුහුදට වැටෙන බවට අපේක්ෂා කළ ඩබ්ලිව්.ටී 1190 එෆ් අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටස නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර කණ්ඩායම් රැසක් ශ්‍රී ලංකාව ඉහළ අහසේ රැදී සිටියි.

නාසා ආයතනයේ සහ ඊසා හෙවත් යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් දකුණු මුහුදු වෙරළට ඉහළින් වූ අහසේ ගුවන් යානයක සැරිසරන බව සඳහන්ය.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය ද තංගල්ල මුහුදු තීරයේදී මෙම ආකාශ වස්තුව නිරීක්ෂණය කිරීම සඳහා කටයුතු සූදානම් කර අවසන්ය.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories