තැපැල් වර්ජනය සාර්ථකයි

Friday, 13 November 2015 - 13:26

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
ඉල්ලීම් 14 ක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කර ඇති ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා දිවයින පුරා තැපැල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් තැපැල් කාර්යාල වසා දමා ඇති අතර ලිපි බෙදීමේ කටයුතුවලට ද එමගින් බලපෑම් එල්ල වී ඇති බවයි තැපැල් සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.

මේ අතර, තම ගැටලූවලට විසඳුම් ඉල්ලා අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාට ලිපියක් ද භාරදීමට ද කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories