හලාවත - පුත්තලම මාර්ගයට ආරච්චිකට්ටුව ප්රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් රථවාහන 5කට හානි සිදුවී පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මේ හේතුවෙන් අද පෙරවරුවේ හලාවත - පුත්තලම ප්රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ගසේ අතු පතිත වීම හේතුවෙන් වෙළඳසැල් 4 කට ද අලාභ හානි සිදුව තිබෙනවා. මෙම ගස ඉවත් කරදෙන ලෙස ප්රදේශවාසීන් අවස්ථා කිිහිපයකදීම බලධාරින්ගෙන් ඉල්ලීම් කර තිබූ බව සඳහන්.
(ඡායාරූප - ජූඩ් සමන්ත / ප්රසාද් පූර්ණිමාල් )

Follow US
Most Viewed Stories