අල්ලස් ගත් රේගු නිලධාරීන් 3 දෙනා යළි රිමාන්ඩ්

Friday, 13 November 2015 - 16:29

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා එල්ල වූ සහකාර රේගු අධිකාරීවරුන් 3 දෙනා මේ මස 25 වන දා තෙක් අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධියට අදාළව 12 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අද අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories