මාදුරුඔය විශාල අද්භූත එළියක් - විනාඩි 40ක් මොකද කළේ

Saturday, 14 November 2015 - 10:09

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%94%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF%E0%B7%8A%E0%B6%B7%E0%B7%96%E0%B6%AD++%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-++%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%92++40%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A
පොළොන්නරුව - මාදුරුඔය ජලාශය හා ඒ අවට ප්‍රදේශවල හඳුනා නොගත් විශාල ආලෝකයක් ඊයේ (13) රාත්‍රී දක්නට ලැබුණු බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා. ඒ,  මාදුරු ඔය ජලාශයේ සිටි ධීවරයින්ට  රාත්‍රී 7.40 ට පමණ මෙම එළිය දක්නට ලැබී ඇති අතර එය  මිනිත්තු 40 ක පමණ කාලයක් අහසේ සැරිසරා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories