රජයේ නිලධාරීන්ට එරෙහිව අල්ලස් පැමිණිලි 4,000 ක්

Monday, 16 November 2015 - 13:29

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+4%2C000+%E0%B6%9A%E0%B7%8A
වසරේ මේ දක්වා කාලය තුළ රජයේ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 4,000 ක් පමණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ පවසනවා.

එම ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය කියා සිටියේ මෙම පැමිණිලි විමර්ශනයට තමාට සිටින්නේ අල්ප නිලධාරීන් පමණක් බවයි.

කෙසේ වෙතත් අද දිනයේදී පොලිස්පතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් 50  දෙනෙකු පත්කිරීමටද තීරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories