ත්‍රස්තවාදය තුරන් කිරීමට ප්‍රංශ ජනපතිගෙන් ප්‍රතිඥාවක්

Tuesday, 17 November 2015 - 8:42

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පැරිස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රථමවරට ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඞ් ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ සැසියක් ඊයේ ඇමතුවා. අයි.එස්. සංවිධානය විනාශ කිරීමටත්, ත්‍රස්තවාදය පිටුදැකීමටත් එහිදී ඔහු ප්‍රතිඥාවක් ලබාදුන්නා.

පැරිස් ප්‍රහාරයෙන් පසු පනවා ඇති හදිසි තත්ත්වය තවත් තුන් මසක් සඳහා දීර්ඝ කිරීමට ද ප්‍රංශ ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා.

මේ අතර, පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේදී මිය ගිය පුද්ගලයන් අතර ජාතීන් 19කට අයත් පිරිස් සිටින බව එරට රජය ඊයේ හෙළිදරව් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories