අද සිට වැසි අඩුවේ

Tuesday, 17 November 2015 - 9:41

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අද දිනයේ තද වැසි අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පස්වරු 4න් පසු වැසි ඇති විය හැකියි.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ පසුගිය දින කිහිපය තුළ පැවැති වැසි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories