ඇමරිකාව, සිරියානු සරණාගතයින් ප්‍රතික්ෂේප කරයි

Tuesday, 17 November 2015 - 9:45

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පැමිණි එක් ත්‍රස්තවාදියෙකු සිරියානු සරණාගතයෙකුවීම හේතුවෙන් සිරියානුවන්ට තම රට තුළ රැකවරණ ලබාදීම ඇමරිකාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ඇමරිකාවේ ප්‍රාන්ත රජයන්. දැනටමත් ඇලබාමා, ටෙක්සාස්, ෆ්ලොරිඩා ඇතුළු ප්‍රාන්ත 17ක් සිරියානු සරණාගතයන්ට තම ප්‍රාන්තය තුළ රැකවරණ ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සිරියානු යුද්ධයෙන් පළා යන සරණාගතයන් දස දහසකට ඉදිරි වසර තුළ දී රැකවරණ ලබාදීමට ඇමරිකාව මීට පෙර ප්‍රතිඥා ලබාදුන්නා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories