ගංජා කිලෝ 10ක් සමඟ පුද්ගලයෙකු මාට්ටු

Tuesday, 17 November 2015 - 11:22

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+10%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
වව්නියාව - ඉරට්ටපෙරියකුලම් - කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී මෝටර් රථයක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ මෝටර් රථය කිලිනොච්චියේ සිට පුත්තලම දක්වා ගමන් කරමින් තිබියදී ඊයේ පොලිස් නිලධාරීන් හදිසි පරීක්ෂාවකට ලක් කළා.

මෝටර් රථයේ තිබූ ගමන් බෑගයක, පාර්සල් 4ක ඇසුරූ කේරළ ගංජා කිලෝ 8 බැගින් තිබූ අතර, සැකකරුගේ අත් බෑගයේ ද තවත් කේරළ ගංජා කිලෝ 2ක් තිබී පොලීසියට භාරගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories