ඇමති රාජිත සහ චම්පික රට බෙදන කොන්ත්‍රාත්තුවක

Tuesday, 17 November 2015 - 12:34

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A
නෝර්වේ ඇතුළු බටහිර රටවල් ක්‍රියාත්මක කරන රට බෙදීමේ කුමන්ත්‍රණයේ උප කොන්ත්‍රාත්තුව ඉන්දියාව භාරගෙන ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා.

එහි දේශීය කොන්ත්‍රාත්කරුවන් ලෙස රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක ඇමතිවරුන් කටයුතු කරන බවට එම සංවිධාන එකමුතුවේ සාමාජික පූජ්‍ය බෙංගමුවේ නාලක චෝදනා කළේ කොළඹ අද පැවැති මාධ්‍ය  හමුවකට එක්වෙමින්.

මේ අතර, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද අද සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ඇවන්ගාඩ් සමාගම රැකීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු වුවමනාවක් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories