කොටි සැකකරුවන් නිදහස් කිරීමෙන් රට අවුලක

Tuesday, 17 November 2015 - 12:47

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A
එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

කොළඹ අද පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ එමගින් රට විශාල උපද්‍රවයකට මුහුණ දෙන බවයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර ද සහභාගි වී සිටියා.

මේ අතර, බොදුබල සේනා සංවිධානය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ. රැදවියන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැටළුකාරී බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories