ත්‍රස්තවාදය මැඩලීමට ලෝක ප්‍රයත්නයක් අවශ්‍ය බව මෝදි කියයි

Tuesday, 17 November 2015 - 13:15

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ත්‍රස්තවාදය මැඬලීම සඳහා එක්සත් ප්‍රයත්නයක් දැරිය යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

තුර්කියේ පැවැත්වෙන ජී - 20 සමුළුවට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ එය කඩිනම් අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවයි.

තුර්කියේ පැවැත්වෙන ජී - 20 සමුළුවේදී ලෝක නායකයන් රැසක්ම පසුගිය දා පැරීසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දුටුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories