අකුරැස්සේ දී රිය අනතුරකින් යුක්රේන ජාතිකයෙකු මරුට

Tuesday, 17 November 2015 - 13:34

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අකුරැස්ස - පිටබැද්දර - තැන්නපිට ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යුක්රේන ජාතිකයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි 31 හැවිරිදි අයෙක්.

ඔහු අද උදෑසන සිංහරාජ වනාන්තරය නැරඹීමට සිය යතුරුපැදියෙන් යමින් සිටියදී ට්‍රක් රථයක ගැටී තිබෙනවා.

පසුව ඔහු බරපතල තත්ත්වයෙන් අකුරැස්ස මහරෝහලට ඇතුළත් කෙරුණු අතර, ඔහු ජීවිතක්ෂයට පත්වුණේ ඉන් අනතුරුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories