මේ වසරේ ලෝක කාලගුණ විපර්යාසයට එල්නිනෝ බලපා ඇති බව ජගත් සංවිධානය කියයි

Tuesday, 17 November 2015 - 14:46

%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මේ වසරේදී ලොව ඇතැම් ප්‍රදේශවලට දරුණු නියං තත්ත්වයක් සහ ඇතැම් ප්‍රදේශවලට මහා ජල ගැලීම් ඇතිවීමට එල්නිනෝ සංසිද්ධිය බලපා ඇති බව ලෝක කාලගුණ විද්‍යා ආයතනය පවසනවා. එහි ප්‍රධානී මයිකල් ජරාවුඩ් ප්‍රකාශ කළේ එය 15 වසරකින් දරුණුතම තත්ත්වයට පත්ව ඇති බවයි. වසර අවසානයේදී එහි ප්‍රතිඵල තවදුරටත් දැකිය හැකි බවට ඔහු අනතුරු ඇගවීමක් කළා. පැසිෆික් සාගරයේ උණුසුම් මුහුදු රැළි හේතුවෙන් එල්නිනෝ සංසිද්ධිය ඇති වන අතර, මීට පෙර එහි දරුණු තත්ත්වයක් දක්නට ලැබුණේ 1997 - 98 කාල වකවානුවේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories