අනුරාධපුරයට යන්නේ දේශපාලන පක්ෂ බිහිකිරීමට නොවේ - මහින්ද

Wednesday, 18 November 2015 - 8:24

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
තමන්ගේ ජන්ම දිනය යෙදී ඇති අද (18) දිනයේ අනුරාධපුරයට යන්නේ දේශපාලන පක්ෂ බිහි කිරීමේ අරමුණින් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ බෙලිඅත්තේ පැවති උත්සවයකට එක්වෙමින්.

හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් විශේෂ ආගමික උත්සවය අද අනුරාධපුරයේදී පැවැත්වෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories