සිසුන් මත් කරන්න හදපු ගුලි 400 ක් කොටුවෙයි

Wednesday, 18 November 2015 - 9:17

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%92+400+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාසල් සිසුන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්ගුලි තොගයක් හලාවත - මාරවිල ප්‍රදේශයේ අලෙවිසැලක තිබී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ගුලි 400 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි මාරවිල පොලිසිය පවසන්නේ. අලෙවිසැලේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories