ජාත්‍යන්තර නාවික ක්ෂේත්රයේ නිදහස සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රතිපත්ති තමන් අනුමත කරන බව පිලිපීන ජනාධිපති බෙනිම්නෝ ඇක්යූඅයිනෝ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඇමෙරිකාව නාවික ක්ෂේත්රයේ නිදහස වෙනුවෙන් ගන්නා සෑම පියවරකදීම පිලිපීනය ඔවුන්ට සහය දක්වන බවයි.
චීනය සහ ඇමරිකාව අතර මතභේද රැසක් පවතින දකුණු චීන මුහුද ආසන්නයේයි, පිලිපීනය පිහිටා ඇත්තේ.
ඇමරිකාව මීට පෙර අවධාරණය කළේ මතභේදයට තුඩුදී ඇති දකුණු චීන මුහුදේ නාවික කටයුතු සම්බන්ධයෙන් අන්තර්ජාතික නීතියට අනුව තමන් දිගින් දිගටම මැදිහත්වීම් සිදුකරන බවයි.

Follow US
Most Viewed Stories