රේගු දැලට හසුවූ කෝටි 35 ක දුම්වැටි කෝටිය

Wednesday, 18 November 2015 - 10:50

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+35+%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA
නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි කෝටියක තොගයක් අඩංගු කන්ටේනරයක් රේගුව අද (18) විවෘත කළා.

තොටළග රේගු අංගනයේදී විවෘත කළ මෙම කන්ටේනරයේ තිබූ දුම්වැටිවල වටිනාකම රුපියල් කෝටි 35 කට අධිකයි.

ඩුබායි සිට මෙම කන්ටේනරය ගෙනවිත් ඇති බවයි රේගු මධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories