දමයන්ති ජයරත්න අද බරපතල වංචා සොයන කොමිසම හමුවට

Thursday, 19 November 2015 - 9:23

%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න අද බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ, රක්නාලංකා ආරක්ෂක සමාගමට යුද හමුදාවෙන් දුන් ගිනි අවි සහ පතොරොම් ඇවන්ගාඞ් සමාගමට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.  

මේ අතර ඇවන්ගාඞ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ද හෙට දිනයේ බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories