තායි උප අගමැති ජනපති හමුවෙයි

Thursday, 19 November 2015 - 13:14

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දිවයිනට පැමිණි තායිලන්ත උප අගමැති විසානු ක්‍රෙයා නගාම් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ මුණ ගැසුණා.

මහියංගණ රාජමහා විහාරස්ථානයේ සිට තායිලන්තයට වැඩම කරන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනයෙන් පසු නැවත දිවයිනට වැඩම කරවමිනුයි තායිලන්ත උප අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

එරට බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ධුරයද හොබවන්නේ තායිලන්ත උප අගමැතිවරයායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories