බාහුගෙන් ඒකාබද්ධ විපක්ෂයට අභියෝගයක්

Thursday, 19 November 2015 - 13:53

%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බලයට පැමිණි ඇතැම් පිරිස් විරුද්ධ පක්ෂයක් ගොඩනැගීමට කටයුතු කරන බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසනවා.   

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වෙනම විපක්ෂයක් හදනවාට වඩා ඉදිරි පළාත්පාලන මැතිවරණයට තනිවම තරඟ කිරීමට මෙම පිරිස් කටයුතු කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories