මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ ස්වර්ණමය යුගයේ අවසන් දිනය අද බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ 17 වැනි නියෝජිත සමුළුවට අද (19) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී තවත් බාල්දියක් පෙරලීමට සිදුවන බවයි.
ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී තවත් බාල්දියක් පෙරලීමට සිදුවන බවයි.
Follow US
Most Viewed Stories