චීනයේ ගල් අගුරු ආකරයක ගින්නකින් 21ක් මරුට

Saturday, 21 November 2015 - 13:39

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%86%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+21%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
චීනයේ - හෙයිලොන්ජින් ප්‍රාන්තයේ ජිෂි නගරයේ ගල් අගුරු ආකරයක ගින්නකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ගල් අගුරු ආකරයේ තවත් සේවකයෙකු අතුරුදන්වී ඇති අතර ඔහු පිළිබඳව මෙතෙක් හෝඩුවාවක් ලැබී නැහැ. 16 දෙනෙකු දිවි බේරා ගෙන ඇත.  

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි චීන මාධ්‍ය ප්‍රකාශ කළේ.

චීනයේ ගල් අගුරු ආකරවල මෙවැනි අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර වම අනතුරුවලින් වසරකදී සිය ගණනක්  මියයනවා. පසුගිය වසරේ 914ක් මියගොස් ඇත.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories