තිස්සට යළි බලාපොරාත්තුවක්

Sunday, 22 November 2015 - 9:43

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
යළි ක්‍රියාකාරී ලෙස දේශපාලනයේ නියැලීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, තිස්ස අත්තනායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ අස්ගිරි අනුනාහිමියන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.  මෙහිදී හිටපු මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ විවිධ දේශපාලන තීන්දු හේතුවෙන් පසුගිය කාලයේ තමන් විවිධ හැලහැප්පීම්වලට ලක්වූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories