UPDATE: අරක්කු 150කින් සහ බියර් 30කින් මිල ඉහළට

Sunday, 22 November 2015 - 17:56

UPDATE%3A+%E0%B6%85%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+150%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+30%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
නව අයවැය යෝජනා අනුව මත්පැන් බෝතලයක් රුපියල්  120ත්-150ක් අතර අගයකින් ඉහළ යයි. බියර් බෝතලයක් රුපියල් 30කින්  වැඩිවන බව මුදල් අමාත්‍යංශය කියයි.
මෙම ගාස්තු ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

නව අයවැය යෝජනාවලින් මත්පැන් සහ සූදු ආශ්‍රීත කරුණු දක්වා තිබුනේ මෙලෙසයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories