අයි.එස්. 'හැඳි ගානවා'

Sunday, 22 November 2015 - 22:37

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.++%27%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%27
අයි.එස්. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කරන බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. දින 6ක ආසියානු සංචාරය අතරතුර ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ (21) මලයාසියාවට ළඟා වූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ. එහිදී පැවැති විශේෂ දේශනයකට එක්වෙමින් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රතිඥාවක් ලබාදෙමින් සඳහන් කළේ අද වන විට අයි.එස්. ත්‍රස්තවාදය සැමට පිළලයක් බවට පත්ව ඇති බවයි.

මේ හේතුව නිසා සම්පූර්ණයෙන්ම අයි.එස්. ත්‍රස්තවාදීන් තුරන් කිරීමට කටයුතු කරන බවයි ඔහු එහිදී සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories