මත්තලින් ප්‍රයෝජන ගන්නේ මෙහෙමයි

Monday, 23 November 2015 - 8:06

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හා හම්බන්තොට වරායෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. දක්ෂිණ සංවර්ධනය සම්බන්ධයෙන්  කොග්ගල ප්‍රදේශයේ ඊයේ (22) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 
මෙම අවස්ථාවට නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඇතුලූ පිරිසක් එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories