ජනපති හා මන්ත්‍රී කණ්ඩායමක් අතර හමුවක්

Monday, 23 November 2015 - 8:31

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ හමුවක් අද පැවැත්වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම හමුව අද පස්වරු 4ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි. මෙම සාකච්ඡාවේදී අයවැය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories