හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් ප්‍රකාශයක් ලබාදීම සදහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විදේශ අමාත්‍යාංශයේ සිදුවූවායැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස මෙම කොට්ඨාශයට පැමිණ ඇති බවයි.

Follow US
Most Viewed Stories