යතුරුපැදි සහ ත්‍රීරෝදවලට දුම් පරීක්‌ෂණ බද්ද වැඩි වෙන්නේ නෑ

Monday, 23 November 2015 - 16:03

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B6%A7++%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E2%80%8C%E0%B7%82%E0%B6%AB++%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91
දුම් පරීක්‌ෂණ සඳහා ඉහළ  දැමූ බද්ද - යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සඳහා අදාළ නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. රුපියල් 5000ක් දක්වා වැඩි කළ  ගාස්තුව අදාළ වන්නේ රෝද හතරේ වාහන සඳහා පමණී.

මුදල් අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුව අමතමින් මේ බව  පැවසුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories