රුසියානු ජනාධිපති පුටින් ඉරානයේ සංචාරයක

Tuesday, 24 November 2015 - 10:14

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ ඉරානයේ සංචාරයක නිරත වෙමින් එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛමේනි මුණ ගැසුණා.
එහිදී නායකයන් දෙදෙනා බටහිර රටවල් මැදපෙරදිග ක්‍රියාත්මක කරන පිළිවෙත් දැඩි විවේචනයට ලක් කර තිබෙනවා.

විශේෂයෙන් ඇමරිකානු ක්‍රියාමාර්ග හේතුවෙන් මැදපෙරදිග සාමය අවදානමකට ලක්ව ඇති බවයි ජනාධිපති පුටින් සහ ඉරාන නායකයා සදහන් කළේ. සිරියාවට මෙන්ම ඉරානයට සහ රුසියාවට එරෙහිව ද ඇමරිකාව කටයුතු කරන බවට ඉරාන අධ්‍යාත්මික නාකය අයතුල්ලා අලි ඛමේනි මෙහිදී චෝදනා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories