තුර්කියෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක්

Tuesday, 24 November 2015 - 14:39

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7++%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හඳුනානොගත් යුද ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ලකර එය බිම හෙළූ බව තුර්කිය පවසයි. යානය ප්‍රහාරයට ලක් වූ බවට-  තුර්කි ප්‍රහාර යානා විසින් සාක්ෂි ඉදිරිපත් කර තිබේ.  සිරියානු දේශසීමාව ආසන්නයේ දී F -16   යානාවකින් ප්‍රහාරය එල්ල කර තිබේ.

දේශ සීමා උල්ලංඝනය කර ඇති බවට - හඳුනා නොගත් යානයට  පළමුව අවවාද කර ඇත. අනතුරුව යානය බිම හෙලු බවයි තුර්කි බලධාරීන් පවසන්නේ.

රුසියාව නිවේදනය කළේ  Su-24  ජෙට් යානයක් ප්‍රහාරයකින් විනාශ වූ බවයි









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories