ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට

Tuesday, 24 November 2015 - 19:57

%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94++%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කොළඹ බේස්ලයින් මාර්ගයේ  වැලිකඩ බන්ධනාගාර ප්‍රදේශයේ දුම්රිය ක්‍රීඩාංගණය අසළ ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරුවෙකු  ජීවිතක්ෂයට පත්වෙයි. 37 හැවිරිදි ඔහු කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතී.

ත්‍රී රෝද රථ දෙකක් සහ යතුරුපැදියක් ගසට යටවී තිබේ.

බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ජාතික රෝහලට ඇතුළත් කළත්  මියගොස් ඇත.

මේ අතර පස්වරුවේ සිට කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු සහිත දැඩි වර්ෂාවක් පතිතවෙයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories