'අයවැයේ විස්තරේ තනිකර වැරදියි '- ගම්මන්පිළ

Tuesday, 24 November 2015 - 20:25

%27%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92+%27-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%85
මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරි සතිය තුළ විශ්වාසභංගයක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ අද (24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒකාබද්ධ විපක්ෂය අද පස්වරුවේ කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී  මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පළ වුවත් එය පැවැත්වෙන ස්ථානය ඔවුන් ප්‍රකාශ කළේ නැහැ.  

අධ්‍යාපන වියදම් ඇතුලූ අයවැයෙන් ඉදිරිපත් කර ඇති අසත්‍ය තොරතුරු මීට පදනම් වී ඇති බව ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories