විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ආණ්ඩුවට එක්වන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පලකළේ අද (24) පෙරවරුවේ ගාල්ලේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ප්රශ්නය
එතකොට ඇමතිතුමා දැන් විපක්ෂයේ මන්ත්‍රීවරු හා ඇමතිවරු ඉදිරි දේශපාලනයේදී වෙනම එකතුවෙන්න හදනවා... විරුද්ධව.. ඒ සම්බන්ධයෙන් මොකද ඔබතුමා කියන්නේ.....
පිළිතුර
- විරුද්ධ පක්ෂය කියන්නේ සාමාන්‍යෙයන් මේ රටේ ඔක්කොටොම විරුද්ධ වෙන කට්ටියනේ.. දැන් එක් සම්ප්රදාය වෙනස් කරලා පළවෙනි වරට අතිමහත් බහුතරය එකතුවෙලා ජාතික රජයක් හදලා තියෙනවා.... මේක අලුත් සංකල්පයක්....අලුත් දේශපාලන සංස්කෘතියක්....
මේ රටේ 47 ඉඳලා ගහමරාගත්ත කට්ටිය ඔක්කොම එකට වාඩිවෙලා ඉන්නේ.. ඉතින් මේක එක දවසෙන් මාසෙන් 2 න් මේ සංස්කෘතිය තවත් සංස්කෘතියකට අලුත් වෙනකොට මේවා වෙන්නේ නැහැ... ටික කාලයක් යනවා....
දැන් තව 4 දෙනෙක් ඇවිල්ලා ආණ්ඩුවට එක්කහු වෙනවා.. ඉතින් එහෙම තමයි මේ සංස්කෘතිය හදාරන්නේ... ඉතින් ඉස්සරහට යනකොට ඒ ප්‍රශ්නෙ විසදෙනවා...."

Follow US
Most Viewed Stories