Update: පේරු රාජ්‍යයට භූ කම්පන 5ක් - දෙවන එකත් 7.6යි

Wednesday, 25 November 2015 - 7:51

Update%3A+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1+5%E0%B6%9A%E0%B7%8A++-++%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+7.6%E0%B6%BA%E0%B7%92
දකුණු  ඇමෙරිකාවේ නිරිත දිග - පේරු රාජ්‍යයයේ  භූ කම්පන පහක්  හටගෙන ඇත. ඉන් එකක් - ඒකක 7.6 ලෙස සටහන්ව තිබේ.  ගිනිකොණ -දිග පිහිටි පේරු- බ්‍රසීල දේශ සීමාවේ ප්‍රධාන කම්පනය  හටගෙන ඇත.

පසු කම්පන
ඒකක 7.6 - ගැඹුර  606 km
ඒකක 4.6 - ගැඹුර 595 km
ඒකක 4.5 - ගැඹුර 616 km
ඒකක 4.6 - ගැඹුර 600 km

පේරු රාජ්‍යයේ අගනුවර වන ලීමා ඇතුළු නගර රැසකට මෙන්ම බ්‍රසීලයට සහ  බොලීවියාවටත් කම්පන තත්ව දැනී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. පේරු සහ බ්‍රසීල දේශසීමාවේ පිහිටි කැළෑබඳ ප්‍රදේශයක කිලෝමීටර් 602ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගෙන ඇතැයි ඇමෙරිකානු භූ  විද්‍යා ආයතනය කියයි.  

එහි  සටහනේ වීඩියෝව පහතින්...



තවත් තොරතුරු බලාපොරොත්තුවන්න.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories