වෑන් එකේ වේගෙට කෙක්ක ගැසූ කණුව

Wednesday, 25 November 2015 - 11:36

%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94%E0%B7%80
අද උදෑසන කොළඹ බත්තරමුල්ල පාරේ පිටකෝට්ට හන්දියේදී වෑන් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක වැදි තිබෙනවා.

විදුලි කණුව වෑන් රථය මතට වැටීමෙන් වාහනයට අලාභ හානි සිදුව තිබේ. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව අප වාර්තාකරු පවසා සිටියා.


ඡායාරූප -සහන්






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories