තුර්කි ප්‍රහාරයට ලක්වූ රුසියානු ප්‍රහාරක ගුුවන් යානයේ නියමුවන් දෙදෙනාගෙන් ප්‍රධාන නියමුවාගේ දිවි බේරාගැනීමට සිරියානු හමුදාව සමත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන් නියමුවා මේ වනවිට රුසියානු ආරක්ෂක අංශ වෙත භාරදී ඇති බවයි.
මේ අතර රුසියානු ගුවන් යානයේ සිටි උප නියමුවා සහ තවත් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු ආරක්ෂක අංශ තහවුරු කළා. අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රුසියාව පවසන්නේ තුර්කිය සමඟ පවත්නා සියලූ යුදමය සහයෝගීතා අත්හිටුවන බවයි. කෙසේ වෙතත් තුර්කියට තම දේශ සීමා ආරක්ෂා කරගැනීමේ අයිතියක් පවතින බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සඳහන් කළා.

Follow US
Most Viewed Stories