මුදල් ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථා නායකවරයාට

Thursday, 26 November 2015 - 8:09

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කතානායකවරයා වෙත භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ රාජ්‍ය නායකයා, පාර්ලිමේන්තුව සහ ජනතාව මෙවර අයවැයෙන් මුලාකිරීම හේතුවෙන් මෙලෙස මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි.

ඒ සඳහා සැබෑ විපක්ෂය නියෝජනය කරන සියලූ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ඇතුළත් බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් තමන්ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය අභියෝගයක් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories