ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට

Thursday, 26 November 2015 - 8:13

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7
24 වන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (26) අලූයම මෝල්ටාව බලා පිටත්ව ගියා. ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ අද අලූයම 3 ට පමණ ජනාධිපතිවරයා ඇතුලූ දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වෙන්නේ මෝල්ටා රාජ්‍යයේයි.  දැනට පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දරන්නේ ශ්‍රී ලංකාවයි. එහිදී ජනාධිපතිවරයා සත්කාරක රට වන මෝල්ටාවට සභාපති ධුරය පිරිනමනු ඇති.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව හෙට සිට ලබන 29 වනදා දක්වා මෝල්ටාවේ - වැලෙටා අගනුවර දී පැවැත්වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories