ආණ්ඩුව පිළිබඳ පවතින්නේ විවේචනාත්මක අදහසක්

Thursday, 26 November 2015 - 8:21

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ජාතික ආණ්ඩුව පිළිබඳව සහ මෙවර අයවැය පිළිබඳව පවතින්නේ විවේචනාත්මක අදහසක් බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

බදුල්ල - විනීතගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රට අරාජික වීම වැළැක්වීම සඳහා ජාතික ආණ්ඩුව තුළ සිටිමින් වුවද රජය විවේචනය කිරීමට සිදුවී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories