Update : රක්නාලංකා දූෂණ ක්‍රියාවලට වගකිවයුතු පුද්ගලයින් මෙන්න -3ක් විරුද්ධවෙයි

Thursday, 26 November 2015 - 10:21

Update+%3A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රක්නාලංකා සමාගමේ සිදුවූවා යැයි පැවසෙන දූෂණ ක්‍රියා සඳහා වගකිවයුතු පුද්ගලයින් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම විසින් නම් කළා

ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරුන් වන

රක්නාලංකා සමාගමේ සිදුවූවා යැයි පැවසෙන දූෂණ ක්‍රියා සඳහා වගකිවයුතු පුද්ගලයින් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම විසින් නම් කළා

ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් ජයන්ත පෙරේරා, අද්මිරාල් ජයන්ත කොළඹගේ, ඇවන්ට්ගාඩ්  සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා ජයරත්නයි.

කෙසේ වෙතත් අද්මිරාල් ජයන්ත පෙරේරා, අද්මිරාල් ජයන්ත කොළඹගේ සහ ඇවන්ට්ගාඩ්  සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මුලික විරෝධතා ඉදිරිපත් කර  තිබෙනවා.

Update: Thursrday, 26 November 2015 - 11:24
--------------------------------------------------- --------

රක්නාලංකා සමාගමේ සිදුවූවා යැයි පැවසෙන දූෂණ ක්‍රියා සඳහා වගකිවයුතු පුද්ගලයින් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම විසින් නම් කර තිබෙනවා.

ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරුන් වන

අද්මිරාල් ජයන්ත පෙරේරා,

අද්මිරාල් ජයන්ත කොළඹගේ,

ඇවන්ට්ගාඩ්  සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා ජයරත්න

මෙම සිද්ධීන්ට වගකිව යුතු බවටයි  නම් කර ඇත්තේ.  


රක්නාලංකා සමාගමේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද මේ වනවිට මෙම කොමිසමට පැමිණ තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories