ඇන්ජලා මර්කල්ගෙන් අයි.එස්. ත්‍රස්තයින්ට ප්‍රහාර

Thursday, 26 November 2015 - 12:35

%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
අයි.එස්. සංවිධානය නැතිකිරීම සඳහා තම රට තවදුරටත් කටයුතු කරන බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පවසනවා. ඇය කියා සිටියේ අයි.එස්. සටන්කාමීන් තවදුරටත් ශක්තිමත්වීමට පෙර ඔවුන් විනාශ කිරීම තම රටේ වගකීම බවයි.

පැරිස් නුවරට පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ යුරෝපා සංගමයට අයත් සියලූ රටවල් අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව යුද වැදීම සඳහා එක්විය යුතු බවයි.

අයි.එස්. සටන්කාමීන් සාකච්ඡාවෙන් මර්දනය කළ නොහැකි බවත්, ඔවුන්ට පිළිතුරු ලබාදිය යුත්තේ යුදමය ක්‍රියාමාර්ගවලින් බවත් ඇන්ජලා මර්කල් ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories