තවත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් විස්සකට නිදහස

Thursday, 26 November 2015 - 12:51

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින තවත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගෙන් පිරිසක් මුදාහැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙලෙස රඳවාගෙන සිටින තවත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 20 දෙනෙකු නඩු කටයුතු අවසන් කර මුදාහැරීමට තීරණය කර ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories