කොට්ඨාශ සීමා මායිම් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට තවත් කාලයක්

Thursday, 26 November 2015 - 13:45

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පළාත්පාලන ආයතනවල කොට්ඨාශ සීමා මායිම් පිළිබඳව මේ මස 30 වනදා දක්වා මහජන පැමිණිලි සහ යෝජනා ඉදිරිපත්  කළ හැකි බව පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශය පවසනවා.

පළාත්පාලන ආයතනවල කොට්ඨාශ සීමා මායිම් පිළිබඳ මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා දැනටමත් පස්දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කර අවසන්.

පසුගිය අගෝස්තු 21 වනදා ජනාධිපතිවරයා විසින් 1928  / 26 දරණ ගැසට් නිවේදනය මගින් මෙම නව කොට්ඨාශ සහ ඒවායේ මායිම් ප්‍රසිද්ධියට පත් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories