දෙමටගොඩ ඇලේ මළ සිරුරුක්

Thursday, 26 November 2015 - 14:58

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%87%E0%B6%BD%E0%B7%9A++%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A
දෙමටගොඩ මිහිඳුසෙන්පුර මහල් නිවාස සංකීර්ණය පිටුපස ඇලක තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැකකරන බවයි.

ලද තොරතුරක් මත සොයාගෙන ඇති මෙම මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories