අයවැය ඡන්දයේදී ඒකාබද්ධ විපක්ෂයේ 10 ක් ආණ්ඩුවට?

Friday, 27 November 2015 - 12:41

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7%3F
ලබන වසර සදහා ඉදිරිපත් කර ඇති අයවැයට අදාළ ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගේ පමණ සහය ආණ්ඩුවට හිමිවනු ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (27) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ඒ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 5 වන දිනයේ විවාදයට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories