අත්බෝම්බ 6ක් සමඟ 5 දෙනෙකු කොටුවෙයි

Saturday, 28 November 2015 - 8:32

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+6%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජීව අත්බෝම්බ 6ක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු මොරටුව - මෝදර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලූ දෙනා මොරටුව ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි. ඔවුන් අද මොරටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories